රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කරයි ?
රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කර තිබේ. ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ගෝලීය දෙමළ සංසදය සහ ශ්‍රී ලංකා රජය එක්වී කටයුතු කිරීමට තීරණය කර ඇති බව පැවැසේ. ගෝලීය දෙමළ සංසදයේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පසුගියදා ජිනීවා නුවරදී සාකච්ඡා හමුවක් පවත්වා තිබේ. ප්‍රායෝගික විමර්ශණ සමඟ ශ්‍රී ලංකා රජය සමඟ … Continue reading රජය හා ගෝලීය දෙමළ සංසදය එක්වී කටයුතු කිරීමට තීරණය කරයි ?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed